Covid 19

තවත් කොවිඩ් මරණ 18ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් අද (03) දිනයේ වාර්තා වී තිබේ.

මෙම මරණ 18ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,037ක් දක්වා ඉහළ ගියා.

මේ අතර අද (03) දිනයේ දී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 179 දෙනෙකු සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

Related posts

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

බේරුවල රෝගියා ඇසුරුකළ තවත් ශ්‍රී ලාංකිකයින් 4කට කො‍‍රෝනා. රෝගීන්ගේ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා..

colombotoday