
පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථනවල දී අද ආරම්භ විය.
ඉකුත් අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කීපයකදීම කල්දැමීමට සිදුවිය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විභාග කටයුත අද පෙරවරුවේ ආරම්භ විය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com