Colombo Today Local News

ජවිපෙ සහ එජාප මතය එකයි.. ශ්‍රීලනිප මතය ඊට වෙනස් – ඇමති නිමල් සිරිපාල

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මතය වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඊට වෙනස් බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනතාවට සහ පාර්ලිමේන්තුවට සෘජුව වග කියන ජනාධිපතිවරයකු රටට අවශ්‍ය බව ශ්‍රීලනිපයේ මතය වන බවද අමාත්‍යවරයා පවසයි.

ඊයේ බදුල්ල නගරයේදී පැවැති බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමේ ඔහු මේ බව කියා සිටියේය.

Related posts

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

Admin

කිලිනොච්චි, සෙල්වනගර් හමුදා කදවුර ඉවතට.. ඉඩම් අනිද්දා බාර දෙයි !

colombotoday

කපුටු ආරක්ෂක ඩීල් සජිත්ගේ මගෝඩි වැඩ පාලිත හෙළි කරයි.

colombotoday

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

colombotoday