Colombo Today Local News

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා තිබේ.

Related posts

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

රත්නපුරේදී රිය අනතුරක්

Admin

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

දෙකෝටියක් අල්ලස් ගනිද්දී අතේ මාට්ටු වූ ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..

colombotoday

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday