
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (05) වාර්තාගත ලෙස ඉහළ ගියේය.
අද දින එම දර්ශකය ඒකක 13,000 ඉක්මවා යෑමට සමත් විය.
ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 13,076.91 ලෙසිනි.
අද දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 15.56ක් ලෙසය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com