Colombo Today Local News

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරන්නේ ආණ්ඩුවට හරි වැරැද්ද පෙන්වීම බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“අපි ආණ්ඩුවේ හරි වැරැද්ද කියලා දෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් වාර්තාවක් දුන්නා‍. කාබනික කළා. පිස්සුව වගේ. දැන් මෙහෙත් ටොන් ගණන් හදනවා. අරගෙන යන්නේ නැහැ. රටේ වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. අද කන්න දෙයක් නැතුව ඉන්නවා. දැන් වන්දි දෙනවා කියනවා. වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද? ගොවීන්ට වී හා සහල් දෙන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය නැවත පණ ගැන්වෙනකොට සංචාරකයින්ට දෙන්නත් එළවළු නැති වෙනවා.”

Related posts

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin