Colombo Today Local News

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසති.

ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්ගන්ද තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට නතර වී ඇති බවය.

ජල විදුලි නිෂ්පාදනය ද අවම වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

Related posts

පුනුරුත්තාපනය වූ LTTE සාමාජිකයින් ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ මෙහෙයුමක

colombotoday

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday