Colombo Today Local News

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) උදෑසන 8සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජලය සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

Related posts

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

colombotoday

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday

පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයි

colombotoday

හෙට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

colombotoday