Colombo Today Local News

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටියාගලවත්ත පහළ කොටසට පනවා තිබූ හුදකලාබව ඉවත් කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, අද (22)දින උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශයේ හුදකලාබව ඉවත් කළ බවයි.

Related posts

ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday