Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

ghy7tt

නව ව්‍යවස්ථාව නිර්මාණ කිරීම සදහා එංගලන්තයෙන් විශේෂ උපදේශකයෙකු පැමිණ තිබෙන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ව්‍යවස්ථා අධ්‍යන ආයතනය විසින් කොළඹදී සංවිධානය කරන ලද වැඩමුළුවකට සහාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

මානව හිමිකම් හා සමලිංගික අයිතිවාසිකම් ඇතුළු සම අයිතීන් ඇතුළත් කරමින් දකුණු අප්‍රිකානු මොඩලයේ ව්‍යවස්ථාවක් සැකසීම සදහා උපදෙස් ලැබුණු බවත්, එම උපදෙස් ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීම සදහා තමන් දැඩිව පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

Admin

ජනමාධ්‍ය ජනපති යටතට… ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය චරිත හේරත්ට….

colombotoday

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday