Colombo Today Local News

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම රජය ගන්නා ලද හොඳ තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

රට වසා දමා තිබුනද රටට එන ආදායම් අඩුවීමට දිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බාර් වසා දමා ඇති බව පැවසුවද එළියේ මත්පැන් විකිණීමට ඇති බවත් බාර් විවෘත කිරීම මඟින් මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකින බවයි ඔහු සඳහන් කළේ.

Related posts

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

ඉන්දීය ගිලන් රථ ආ දවසේ ශ්‍රී ලාංකීය අභිමානය ඔලුවෙන් හිටවලා !

colombotoday

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

Admin

“ජනපති මෛත්‍රීට නොබෙල් සාම ත්‍යාගය – මහින්ද කකුලෙන් ඇදීම නතර කළ යුතුයි“ – ජී එච් බුද්ධදාස

colombotoday

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

colombotoday