Colombo Today Local News

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්ත මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

තමා සහ බිරිද නිවසේම නිරෝධායනයට යොමු වී සිටින බව සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා සදහන් කරයි.

Related posts

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

colombotoday

ගාස්තුවකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 5ක් අලුත් කිරීමට අවස්ථාව

colombotoday

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

colombotoday

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

Admin