Colombo Today Local News

මාධ්‍ය හමුවකදී රන්ජන්ට මළ පනී.. මාධ්‍යවේදියාටත් තග දමා කැමරාවටත් පහර දෙයි

ranjan33

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සහ මාධ්‍යවේදියෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

මාධ්‍ය සාකච්ඡා අතරතුර මාධ්‍යවේදියෙක් විසින් මියගිය ලසන්ත වික්‍රමතුංග ගේ සිරුර ගොඩ ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා ඔහු තදින්ම උරන වීය. ඔහුට කේන්තිය පාලනය කර ගැනිමට නොහැකිව රූපවාහිනි කැමරාවට පහර දෙමින් ප්‍රශ්න අසන ලද මාධ්‍යවේදියා ලගට ගොස් දැඩි කේන්තියෙන් තර්ජනාත්මකව පෙරලා ප්‍රශ්න කිරිමට යෑමේන් එම මාධ්‍යවේදී මහත් අසරණයට පත් වූ බැව් මෙම විඩීයෝ පටය නැරඹීමෙන් දැක ගත හැකිය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මෙරටේ කීර්තිමත් ප්‍රධාන පුවත්පත් වල මාධ්‍යවේදින් කිහිපදෙනකු සම්බන්ධයෙන්ද දූෂණ චෝදනා එල්ල කරනු ලැබීය.

Related posts

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක් – අයදුම්පත් කැඳවීම අරඹ‍‍යි

Admin

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

“පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ” සිරගතකල බුද්ධි නිලධාරීන්ගේ මාපියන්ගේ කදුළු කතාව

colombotoday