Colombo Today Local News

විග්නේෂ්වරන් දෙවනි ප්‍රභාකරන් වෙන්න හදනවා.. නීතිය කාටත් එකයි කියා පාරම්බාන අගමැති, ජනපති කෝ

ganasara-thero-vigneswaran

බුද්ධි අංශවල හෙළිදරව් කිරීම් අනුව ආරක්ෂක හේතුන් මත රටින් බැහැර කරන ලද බෙදුම්වාදයට උඩගෙඩි දුන් රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය අනුග්‍රහය යටතේ නැවතත් ක්‍රියාත්මක වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විග්නේෂ්වරන්, ද්‍රවිඩ සන්ධානයේ කොටස් සහ, කොටි හිතවාදී ඒජයන්තයන් විසින් උතුරේ නව ඊළාම්වාදයක් ගොඩනගමින් පවතින බවත් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසූයේ ඊයේ (26) බොදුබල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට ඉතිහාසය විකෘති කරමින් ව්‍යාජ ඊළාම් නිජබිම් සංකල්පය හරහා වෙනම රාජ්‍යයකට අර අදින උතුරු පළාත් මහ ඇමතිවරයා ප්‍රමුඛ බෙදුම්වාදී පාර්ශව රටේ නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රිසි සේ කටයුතු කරද්දී තම රජය යටතේ සැමට නීතිය සමානව ක්‍රියාත්ම කරන බවට පාරම්බාන ඇගමැතිවරයා, අගමැතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිහඩව සිටින්නේ මන්දැයි උන්වහන්සේ විමසූහ.

Related posts

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

colombotoday

මහව රාත්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇනලා

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday