Colombo Today Local News

මේ ආණ්ඩුවෙන් ගොඩගියේ තුන්දෙනයි.. ඒ අර්ජුණ්ගෙ බෑණයි.. තාජුඩීනුයි, ලසන්තයි – විමල්

wimal-weerawansa

අලූත් ආණ්ඩුව නිසා ගොඩ ගියේ තිදෙනෙක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම තිදෙනා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා, වසීම් තජූඞීන් හා ලසන්ත වික‍්‍රමතුංග බවයි. අනිත් සියළු දෙනා අද වන විට වැලලී සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ඌවේ දෙමළ පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරනවා ! – සෙන්දිල් තොණ්ඩමාන්

colombotoday

දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියක ගැටෙයි

Admin

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ තීරණයක්.

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

අස්ගිරි අනුනාහිමියන් කල ප්‍රකාශයෙක් කිසිදු වරදක් නැහැ.. දුර දක්නා ණුවනකින් ඒ දෙස බැලිය යුතුයි

colombotoday