Colombo Today Local News

ප්‍රශ්නයක් අහපු ගමන් ලිච්ඡවී පැන දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා

Bandula gunawardana

සාකච්ඡාවෙන්, සම්මුතියෙන් රාජ්‍ය පාලනය කරන ලිච්ඡවී සම්ප්‍රදායක් ඇති කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇසූ විට පැන දුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

Admin

ජනපති වී මාස දෙකකින් සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් දෙනවා – සජිත් ප්‍රේමදාස

colombotoday

Video: ජනාධිපතිතුමාගේ කඩුවට ඌව මහ ඇමති කැපෙන්නේ නැද්ද? – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday