Colombo Today Local News

හොර වෛද්‍යවරියක් මාට්ටු

මහනුවර රෝහලේ වෛද්‍යවරියක් විසින් කරතිබූ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසිය විසින් ඊයේ (22) දිනයේදී 47 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ වෛද්‍යවරිය පොලීසියට පැමිණිලිකර තිබුණේ තමාගේ නමින් වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් සකස්කරගෙන ඇති තැනැත්තියක විසින් වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනඇති කාන්තාව පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

Admin

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

ගෝඨාට එරෙහිව කොටිත් ඇමරිකාවේදී සිවිල් නඩු ගොනු කරයි. ගෝඨාගමනය නැවත්වීමට හැකි තුරුම්පු සියල්ල ගසයි

colombotoday

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

colombotoday

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

colombotoday