Colombo Today Local News

ගොවීන්ගේ මාරාන්තික උපවාසය අවසන්.. සත්‍යග්‍රහය අඛණ්ඩව

වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලමින් හම්බන්තොට, වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ.

ඒ, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ගැසට් පත්‍රය මසක් ඇතුලත ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මේ අතර උපවාසයේ නිරත තිදෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ.

Related posts

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday