Colombo Today Local News

පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් කථානායකට භාරදෙයි

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.

එම වාර්තා‍ව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22)දින අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුනි.

2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

Related posts

වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන්

colombotoday

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

colombotoday