Colombo Today Local News

ඉතාලියේ සංචාරයක නිරත වූ අගමැති යළි දිවයිනට

ඉතාලියේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

අද (20) අලුයම 12.01ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 309 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තාවේ.

ඉතාලියේ පැවති ජී -20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දූත පිරිස පසුගිය 10 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගොස් තිබුණි.

Related posts

2022 වසරේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය පොහෝ දා

Admin

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

colombotoday

Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි ?

colombotoday

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin