Colombo Today Local News

වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය අඛණ්ඩව.

වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා හම්බන්තොට, වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය හා සත්‍යග්‍රහය තවමත් ක්‍රියාත්මකයි.

ඊයේ (22) දින පස්වරුවේ එම මාරාන්තික උපවාසයට තවත් ගොවීන් දෙදෙනෙක් එක් විය.

මේ අතර උපවාසයේ නිරත දෙදෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණේ උපවාසය අතරතුර රෝගීවීමෙනි.

Related posts

විල්පත්තු සංහාරයේ තරම දැන් දැනෙයි.. අනුරාධපුරයත් වියළි ඉරි තලයි.. වැසි ඵලත් දැන් අඩුයි !

colombotoday

ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව නෞකා දෙකක් ගිල්වා දමයි.

colombotoday

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා – විශේෂ බලකාය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි !

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday