
ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අයෝජන කළමනාකරණ කමිටුව නමින් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ ජාත්‍යන්තර ආයෝජකයින්ට දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඔවුන්ගේ උනන්දුව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදුවීම හේතුවෙනි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com