Colombo Today Local News

CSN කෝටි 15ක් රාජසන්තකයි !

csnපුද්ගලික සමාගමක් විසින් පුද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් රාජ සන්තක කරමින් එය මහ බැංගුවට පැවැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (10දා) නියෝග කළේය.

CSN නාළිකාව පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් කරනු ලබන විමර්ශන වලදී මෙම මුදල් සොයාගත් අතර අදාළ සමාගමෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම මුදල් තමන්ට අයිති නැති බවත් එය රාජ සන්තක කිරීමට එරෙහි නොවන බවත්ය.

Related posts

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ. | කොමිසම දෙබිඩි පිළිවෙතක. | ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩයට

colombotoday

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාතභාවය දැන් අහෝසියි…

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin