Colombo Today Local News

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

major-wimalඅත්අඩංගුවේ සිටිය දී පළායාමට උත්සහ කළ කොටි ත්‍රස්තවාදී සැකකරුවෙකුට වෙඩි තැබීම හේතුවෙන් වන්දි ගෙවන්නැයි අධිකරණයෙන් නියම වූ මේජර් විමල් වික්‍රමගේ මහතා පසුගිය දිනක ඉතා සංවේදී ප්‍රකාශයක් සිදු කළා.

අධිකරණයෙන් නියම වූයේ මෙම කොටි සැකකරු ඝාතනය කිරීමට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට යි.

පසුව ඔහු වෙනුවෙන් මුදල් එකතු කිරීමට විශාල ජනකායක් එක් වී අතර මෙම වැඩසටහනට විවිධ සිවිල් ක්‍රියාධරයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් ද එක්ව සිටියා. වැඩසටහන අවසානයේ දී රුපියල් ලක්ෂ 23ක් වැනි මුදලක් එකතු වී අතර පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙන් භූමියේ දී මෙම මුදල මේජර් විමල් වික්‍රමගේ මහතා වෙත පිරිනැමීම සිදු වුණා.

ඒ මොහොතේ දී විශ්‍රාමික මේජර්වරයා පිරිස අමතා කතා කළ අතර කොටි ත්‍රස්තවාදී සැකකරුට වෙඩි තැබූ දිනයේ සිදුවූ සියළු දෑ ප්‍රථම වරට එහි දී හෙළි කළා.

Related posts

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

Admin

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

colombotoday

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

colombotoday