Gossip

විග්නේෂ්වරන්ගේ පුතා ඉරාජ් එක්ක ජාතිවාදයට එරෙහිව කියපු ගීතය මෙන්න

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න, තම ෆේස්බුක් පිටුව ඔස්සේ හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ මීට කාලයකට ඉහත දී ජනප්‍රියත්වයට පත් ඉරාජ් ගේ පළමු මියුසික් වීඩියෝව වන “J Town Story” ගීතය පිළිබඳව යි.

එම ගීතයට දමිළ රැප් ගායනයෙන් දායක වී ඇත්තේ උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ පුත්‍රයාවන යෞවනන් විග්නේශ්වරන් නමැති තරුණයා බවට යි ඉරාජ් මෙහි සඳහන් කර තිබෙනවා. ජාතිවාදයට සහ යුද්ධයට එරෙහි ගීයක්වන මෙය නිර්මාණය කර ඇත්තේ සිංහල, දමිළ සහ මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ගේ එක් වීමෙන් බව ද ඉරාජ් පවසනවා. එකළ ඔවුන්ට ජාතිවාදය ගෑවිලාවත් නොතිබූ බව පවසන ඉරාජ් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ ගීතයෙන් පැවසෙන ආකාරයටම අදත් අවශ්‍ය වන්නේ සාමය බව යි.

ඉරාජ්ගේ ප්‍රකාශය සහ එම මියුසික් වීඩියෝව පහතින්

Related posts

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday

“මනු ගුණ දම් පිරුණු දැයක්“ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ + කාවින්ධ්‍යා අධිකාරී එක්ව ගයයි (Video)

colombotoday

ලෙන්ගතු ඇසුරකට අජිත් සුජීවා සොයා යයි

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

Pornhub අසභ්‍ය වීඩියෝ මිලියන 9 ක් ඉවත් කර ගනිති

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday