Colombo Today Local News

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

laxman kiriella

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් නව ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට එම යෝජනාව සිදු කර තිබූ බවයි.

Related posts

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday

ජනපති අද ජගත් සමුළුව අමතයි… ලොව හොල්ලන යෝජනාව සූදානම් !

colombotoday

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

colombotoday