Colombo Today Local News

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

එසේම ඉහළ මිලක් යටතේ වී මිලදී ගනු ලැබුව ද නාඩු සහල් මිල ඉදිරියේදී කිලෝග්‍රෑම් එකකට රුපියල් 98ක් වශයෙන් කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යෑමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

මංගල සමරවීර සමග ඇති වූ වාදයකින් පසු සෙන්පති චාගි යාපනෙන් කොළඹට මාරු කරයි!

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday