Colombo Today Local News

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

mp23

අද (04) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ධනය, ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී, ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්‍රී පුජාවක් පැවැත්වූ බව වාර්තා වේ.

කතානායක කරූ ජයසුරිය මහතා මීට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර කොටහේන ශිවන් කෝවිලේ ප්‍රධාන පුජක ජෙයෂන්කර් තුරුක්කල්තුමන් විසින් පූජාව පවත්වනු ලැබීය.

Related posts

පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි

colombotoday

”වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ” – අධිකරණ ඇමති කියයි

colombotoday

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතියට

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday