Covid 19

නව ආසාදිතයින් 918ක්

කොවිඩ් -19 ආසාදිතයින් 918 දෙනෙකු අද (23) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 509,590ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොවිඩ්

colombotoday

පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි – අනුර කුමාර

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday