Colombo Today Local News

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

සිංගප්පූරුවේ මව්න්ට් එළිසබත් රෝහ‍ලේ දී විවෘත හෘද සැත්කමකට (බයිපාස්) ලක් කළ සෞඛ්‍ය,‍ පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ සිට ඊයේ (17) රාත්‍රී 9.30ට පමණ දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 309 ගුවන්යානයෙන් ඔහු දිවයිනට පැමිණියේය.

හදිසියේ ඇති වූ හෘද රෝගී තත්තවයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 19 වැනිදා විශේෂ ගුවන් යානයක් මගින් සිංගප්පූරුවේ මව්න්ට් එළිසබත් රෝහල වෙත ගෙන ගිය ඇමතිවරයා පසුව හදවත් සැත්කමකට ලක් කරන ලදි.

Related posts

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය සහතික වෙයි

colombotoday

ආණ්ඩුවට ජනසටන් භීතිකාව හැදිලා.. 28ට පෙර 7ක් ඇතුළට යවන්න සූදානම්

colombotoday

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

colombotoday