රට වටා

වෛද්‍යවරු වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන් අද (03) පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක සංඛේත වැඩ වර්ජනයක නිරත වුනා.

වෛද්‍ය ශිෂ්‍යයින් ඊයේ (02) ක්‍රියාත්මක කළ සාමකාමී විරෝධතාවට පොලීසිය ප්‍රහාර එල්ල කිරීම සහ වෛද්‍ය සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ඊයේ රැස්වූ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බවයි.

Related posts

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයට

colombotoday

ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර

colombotoday

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරට විසදුම් ගේනවා – විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

colombotoday

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

වෘත්තීය සමිති නායකයෝ වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක

colombotoday