Uncategorized

විදුලි බිල වැඩි කළහොත් වතුර බිල්පත් අනිවාර්යෙන්ම වැඩි කරනවා – ඇමති සනත් කියයි

විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට පාඩු පිට ගමන් කළ නොහැකි බවද ප්‍රකාශ කරයි.

මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ වැඩි කර නැතැයි ජල සම්පත් මණ්ඩලය පවසයි.

Related posts

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday

අර්ජුන් අැලෝසියස්, පලිසේන ඇපමත නිදහස්…

colombotoday

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

වසර 5ක් බලයේ සිටිය හැකිද… ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නැවතත් විමසන්න යයි…

colombotoday

බ්‍රිතාන්‍යයෙන් ගෙනා කුණු කන්ටේනර් තොගයේ මිනිස් ශරීර කොටස් !

colombotoday