Colombo Today Local NewsWorld

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

කොකා කෝලා සමාගමට අයත් බීම වර්ග විෂ සහිත විය හැකි බවට නයිජීරියානු උසාවියක් තීන්දු කර ඇතැයි ෆොක්ස් මාධ්‍ය ජාලය වාර්තා කරයි.

මෙම බීම වල ඇති අධික බෙන්සොයික් ඇසිඩ් ප්‍රමාණය හා sunset additives විටමින් සී සමග මුසු වූ විට පාරිභෝගිකයන් ගේ සෞඛ්‍යයට බලපාන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් මනා සෞඛ්‍ය ප්‍රමිතීන් ඇති කිරීමට අසමත් වීම හේතුවෙන් National Agency For Food and Drug Administration and Control (NAFDAC) හට නයිරා මිලියන දෙකක (ඩොලර් 6,350) ක දඩයක් පැනවීමටත් විටමින් සී සමග පරිභෝජනයට ගැනීම සම්බන්ධයෙන් ලිඛිත අනතුරු ඇඟවීමක් ෆැන්ටා හා ස්ප්‍රයිට් බෝතල් මත ප්‍රදර්ශනය කරන මෙන් Nigerian Bottling Company (NBC) සමාගමට නියෝග කිරීමටත් එම අධිකරණය කටයුතු කර ඇත.

Related posts

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

ලොව දිනුවානම් ප්‍රතිලාභ කෝ? විදේශ ආයෝජන නෑ.. අපනයන ආදායම කඩා වැටිල.. පම්පෝරිය විතරයි

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday