Colombo Today Local NewsGossip

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

පසුගිය ඉරිදා ඇමරිකාවේ හූස්ටන් නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේ ගායක සුනිල් පෙරේරා විසින් සිදු කළ ප්‍රකාශයක් නිසා එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ප්‍රසංගය අවසානයේ ප්‍රේක්ෂකයින් අමතමින් කතා කළ සුනිල් පෙරේරා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ මිළග ජනාධිපතිවරයා දෙමළ හෝ මුස්ලිම් අයෙකු විය යුතු බවත් ඔහු පවසා ඇත. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග ප්‍රසංගයට පැමිණ සිටි සියළුදෙනා නොසන්සුන් වී ඇති අතර, සුනිල් පෙරේරාට පහරදීමට උත්සහා කිරීමේදී ප්‍රංසගයේ සංවිධායකයින් මහත් පරිශ්‍රමයක් දරා ඔහුව බේරාගෙන එතැනින් ඉවත්කරගෙන තිබෙනවා.

සුනිල් පෙරේරා කළ ප්‍රකාශ පිළිබදව ප්‍රංසගයට පැමිණ සිංහල මෙන්ම, දමිළ සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ද දැඩි විරෝධය පල කර ඇත. ඩොලර් 70 වැනි මුදලක් ගෙවා මෙවැනි පුද්ගලයෙකුගේ ප්‍රසංගයක් නැරඹීමට පැමිණීම ගැන දැඩි කලකිරීමෙන් කබා බහ කර ඇති ඔවුහූ, මෙවැනි පුද්ගලයන් ප්‍රසංගවලට සහභාගී කර නොගන්නැයි ද සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

බොරු චෝදනා මත සිරගතකර සිටින රණවිරුවන්ට නිදහස ඉල්ලා මහ සගරුවන සත්‍යග්‍රහයේ

colombotoday

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday