Colombo Today Local News

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා පක්ෂය සූදානම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ්‍රීලනිප ආසන සංවිධාකයන් සමග පැවති හමුවේදීයි.

තමන් මැතිවරණවලට බය නැති බවත්, මැතිවරණ තියනා හැටි තමන් දන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී අසන සංවිධායකවරුන් සමග ප්‍රකාශ කර ඇත.

සෙනග පෙන්වීමට රැස්වීම තියලා ඡන්ද දිනන්න කිසිවෙකු හිතන්නේ නම් එය විහිළුවක් බවත් රටේ ජනමතය එසේ තීරණය කරන්නට නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Related posts

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයි

Admin

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday