Colombo Today Local News

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

මන්නාරමේ මුල්ලිකුලම්හි අලුතින් ස්‌ථාපිත කළ නාවික හමුදා මැරයින් බලකාය මන්නාරමෙන් ඉවත් කරන ලෙස කොළඹ රාජ්‍ය නොවන ආයතනයක ප්‍රධානියකු ජිනීවා නුවරදී විදේශ තානාපතිවරුන් හමුවී ඉල්ලා ඇත. මෙම මැරින් බළකාය පිළිබඳව මොහු සිය දැඩි විරෝධය පළකර තිබේ.

ඊළම් ඩයස්‌පෝරාව සමග දැඩි සබඳකම් පවත්වන මෙම එන්ජීඕ ප්‍රධානියා මැරින් බලකාය ස්‌ථාපිත කිරීම ගැන ඇමරිකානු රජයටද දොස්‌ නඟා ඇත.

මේ අතර ශ්‍රී ලංකා රජයේ දූත පිරිස නියෝජනය කරමින් මෙරට ප්‍රබලතම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් ජිනීවා මානවහිමිකම් සමුළුවට සහභාගී වී තිබිණි.

Related posts

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

colombotoday

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday

”වරාය නැගෙනහිර පර්යන්තයෙන් බාගයක් විකුණනවා.. හොද ආයෝජකයෙකුත් හමුවුණා” – වරාය ඇමති

colombotoday

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි !

colombotoday