Colombo Today Local News

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ පීසීආර් වාර්තා පැය තුනෙන් නිකුත් කරන මධ්‍යස්ථානය විවෘතවේ

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට පැය 03ක් ඇතුළත පීසීආර් වාර්තා නිකුත් කරන මධ්‍යස්ථානය කටුනායකදී අද(23) පෙරවරුවේ විවෘත විය.මෙහි පරීක්ෂණ කටයුතු මෙම මස 25 වැනිදා සිට ආරම්භ කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

Related posts

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 දා කෝප් කමිටුව හමුවට

colombotoday

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday