Colombo Today Local News

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ගූගල් ලූන් ව්‍යාපෘතිය අනපේක්ෂිත ලෙස අසාර්ථක වූ බවත්, ගූගල් සමාගම වෙනත් විකල්පයක් පිළිබදව අවධානය යොමු කරමින් සිටින බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල් පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි‍

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ප්‍රමාදයන් මෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පැවති සෘණාත්මක ආකල්ප හේතුවෙන් ගූගල් සමාගම සිය ලූන් ව්‍යාපෘතිය වෙනත් රටක සිදු කිරීම සදහ සූදානමින් පසුවන බවයි.

Related posts

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

“හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයි

Admin

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin