Colombo Today Local News

“දූෂණ චූදිත සජින් වාස්ටත් ප්‍රභූ ආරක්ෂාව දීලා.. වෙනසට කැපවූ අය දැන් කළකිරිලා” – ඇමති රංජිත්

ranjith maddumabandara

සජින් ද වාස් ගුණවර්ධනට ප්‍රභූ ආරක්ෂාව ලබාදීම තමාට ද බරපතල ගැටළුවක් බවත් රජය එවැනි තීන්දුවක් ගත්තේ කුමන හේතුවක් මතද යන්න අපැහැදිලි බවත් රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

සජින් වාස්ට පමණක් නොව චෝදනා එල්ල වී ඇති කැබිනට් ඇමතිවරුන්ට පවා නීතිය කඩිනමින් ක්‍රියාත්මක වී ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

ජනවාරි 8 වෙනසට කැප වූ සිවිල් සමාජයේ බොහෝ දෙනා කලකිරීමට පත්ව සිටින බව තමා පිළිගන්නා බවත් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ නොයෙදවීමෙන් ගැලවීමක් ලබන්නට මේ ආණ්ඩුවට නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Video

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

ඩොලරය ඉහළ යයි

Admin