Colombo Today Local News

ඤාණසාර හිමි ඇතුළු පිරිස, සින්නවන් කොටියා කඩාපැන්න කොක්එළිය රණවිරු ගමට

ganasara-himi2332

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ජාතිවාදී, බෙදුම්වාදී ක්‍රියාකළාපයට එරෙහිව බොදුබල සේනා, රාවණා බලය ඇතුළු ජාතික සංවිධාන සහභාගීත්වයෙන්, වව්නියාවේ සිංහල වැසියන් විසින් සංවිධානය කළ විරෝධතාව අද පෙරවරුවේ වව්නියාව නගරයේදී පැවැත්විණි.

වව්නියාවේ කොක්එළිය සංහිදියාවේ සත්විරුගම ගම්මානයට ඊයේ (29) පෙරවරුවේ කඩා වැදුණු කොටි පිස්තෝල කල්ලියේ හිටපු නායකයකු වන සින්නවන් නමැත්තා ඇතුළු පිරිස, උතුරෙන් පිටවන ලෙස එහි වාසය කරන රණවිරු පවුල්වල සාමාජිකයන්ට තර්ජණය කර තිබිණි.

මේ වන විට විරෝධතාවයට සහභාගී වූ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස එම ගම්මනයේ වැසියන්ගේ තොරතුරු විමසා බැලීම සදහා එහි ගොස් ඇති බවට වාර්තා වනවා.

Related posts

සමන් රත්නායක අද අධිකරණයට

Admin

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday

මියන්මාරයේ සංචාරයකට විරතු හිමියන්ගෙන් ඥාණසාර හිමියන්ට ඇරයුම් !

colombotoday

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday