Colombo Today Local News

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

hantaí

මහනුවර – උඩුවෙල මාර්ගයේ හන්තාන – හතරේ කණුව ආසන්න ප්‍රදේශයේ පොළොවේ ඉරිතැලීම් දක්නට ලැබෙන බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක දක්නට ලැබෙන එම ඉරිතැලීම් නායයෑමේ ලක්ෂණ විය හැකි බව එහි ලේකම් අමිත් සේනානායක මහතා පෙන්වා දෙයි.

Related posts

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin