World

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිර කඳවුරක ඇතිවී ඇති මී වසංගතයක් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 400ක් සහ සේවකයින් 200ක් වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

එම සිර කඳවුර ප්‍රතිසංස්කරණය කර පිරිසිඳු කිරීමට ද පියවර ගෙන තිබේ.

එම බන්ධනාගාරයේ විදුලි කේබල් පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් මියන් විසින් විනාශකර ඇතිබව සඳහන් වේ.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනතාව “මී ගහනය වර්ධනය වීම හේතුවෙන්” දැඩිලෙස පීඩා විඳින බව වාර්තා වේ.

Related posts

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

විශේෂ බුද්ධි මෙහෙයුමකදී ත්‍රස්ත ප්‍රහාර 30ක මහ මොලකරු මරුට

colombotoday

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ජපානයෙනුත්

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

UPDATE : ට්‍රම්ප් ඉදිරියට.. හිලරිගේ ගැහැණුන් අඩ නිරුවතින් යකා නටයි

colombotoday