Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

sumanthiran

ජනපතිධූරයේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථාවට ඇතුළත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.

නව ව්‍යවස්ථා සංශෝධන කාර්යයෙහි දෙමළ ජාතික සන්ධානයට පැවරී ඇති වගකීම්වලින් 90%ක් පමණ මේ වන විට අවසන්ව ඇති බවත්, මේ අවස්ථාවේදී සංශෝදිත ව්‍යවස්ථාවේ, කරුණු හෙළිකිරීම නිසා ඇතැම් දේශපාලන කණ්ඩායම් ඒවා දඩමීමා කර ගනිමින් රටතුළ ගැටළු ඇතිකිරීමේ හැකියාවක් පවතින බැවින් එම කරුණ හෙළි නොකිරීමට පියවර ගෙන ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

Related posts

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday