Covid 19

දැනට ආසාදිතයින් 3,223ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,223 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 393,223ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

අවුරුදු 15 ක දරුවෙක් ඇතුළුව දෙදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ මරුට.

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

තවත් කොරෝනා මරණ 14 ක්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

මංගල සමරවීරටත් කොවිඩ්

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday