Colombo Today Local News

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

nirmal ranjith

කාටද බලය තිබෙන්නේ කියා ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙන බවත්, ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයද ආණ්ඩුවේ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවලදී තමන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට වඩා ජනාධිපතිවරයා තමන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය. “අපි ප්‍රශ්නයක් අරන් ගියාම එතුමාගේ ප්‍රශ්න අපට කියනවා.ඒක හරියට වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටුණා වගේ වැඩක්“ යනුවෙන් හෙතෙම පවසා සිටියේය.

Related posts

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

colombotoday

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

colombotoday

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

පොලිස්පතිගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Admin