Colombo Today Local News

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24)දින රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි.

මෙලෙස මියගොස් තිබුණේ 84 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. ඔහුගේ මරණය හෘදයේ සංකූලතා හා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයේ දී තීරණය විය.

මුස්ලිම් ජාතිකයෙකු වූ මියගිය තැනැත්තාගේ සිරුර, ආදාහනයට විරුද්ධ වූ ඥාතීන් විසින් බාර නොගැනීම නිසා මෙලෙස රජයේ වියදමින් ආදාහන කටයුතු සිදුකරන ලදී.

Related posts

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝ

colombotoday

ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ !

colombotoday

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday