Colombo Today Local News

සැකකරුවෙකුට ගිනි අවියක් දුන් පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකුට එම ගිනි අවිය ලබා දීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ පොලිස් කොස්තාපත්වරයාගේ වැඩ තහනම් කරන බවයි.

Related posts

තෙල්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

colombotoday

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

“කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහනව… මං තනියම, පුලුවන්නම් වරෙව්” – ප්‍රසන්නට පාර්ලිමේන්තුවේදී තද වෙයි

Admin

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 180 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin