Colombo Today Local News

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

එල්. ටී.ටී. ඊ සංවිධානයේ කෲරත්වය එළිදක්වන මෙතෙක් නොදුටු සත්‍ය දර්ශන රැගත් වීඩියෝ වාර්තා වැඩසටහනක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

ලෝකයේ වර්තමාන පරපුර නොදත් නොදුටු මිලේච්ඡ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර එමගින් ලෝකයට හෙළිදරව් වේ.

මෙම වාර්තා වැඩසටහන ඇතුළත් සියලු දර්ශන එල්. ටී.ටී. ඊ සංවිධානය සතුව තිබී හමුවී තිබේ.

ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කල බවට චෝදනා කරන බටහිර ලෝකයට ඇඩෙලා බාලසිංහම් නමැති බටහිර කාන්තාව ශ්‍රී ලංකාවේ උතුරේදී කුඩා දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පළඳවන අන්දමද මෙහි දර්ශනය වේ.

එමෙන්ම දරුවන් පමණක් නොවේ සුරතල් සතුන්, බල්ලන්, එළුවන් වෙඩි පුහුණුව සඳහා බිලි දෙන ආකාරයත්, බෝම්බ බැඳ පුපුරවා හරින අන්දමත් මේ දර්ශනවල සටහන් වී ඇත.

ඒවා මීට පෙර හෙළි නොවූ ඒවායි.

උපුටා ගැනීම- මව්බිම පුවත්පත

Related posts

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday