Covid 19

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23)දින වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියේ ය.

කොරෝනා ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ අතර කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 49, 261 කි.

මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පැවසුවේ, ලබන බදාදා(27)දින දිවයිනට රැගෙන එන කොරෝනා එන්නත් කඩිනමින් මහජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

Related posts

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් ද බෝවිය හැකියි

colombotoday

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයි

colombotoday

දුම්වැටි භාවිතා කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිත මරණ 400 ඉක්මවයි

colombotoday