Colombo Today Local News

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

856ghytr

කිලිනොච්චිය පොලීසියේ නිලධාරියෙකුට අද පස්වරුවේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා.

කිලිනොච්චි රෝහල ඉදිරිපිට බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට යෑමේදී ඒ අසල සිටි පිරිසක් පොලිස් නිලධාරියාට වටකරගෙන පහරදී ඇති බවයි සදහන් වන්නේ.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ සමරවික්‍රම නමැති සැරයන්වරයෙකු වන අතර මේ වන විට ඔහු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related posts

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

රජිව් ගාන්ධි ඝාතකයා ලංකාවට එවිමේ සූදානමක් !

colombotoday

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

colombotoday